Mage Hodi Potha icon

Mage Hodi Potha

පිබිදීම Pibideema PTY LTD
Free (in-app purchases)
1,000+ downloads

About Mage Hodi Potha

"මගේ හෝඩි පොත" පිබිදීම වෙතින් තිළිණ කරන පළවෙනි ඩිජිටල් වැඩ පොතයි. ඔබගේ සිඟිත්තාට විනෝදයෙන් සිංහල හෝඩිය ඉගෙනීමට සහ එයට සමගාමීව පළමු වචන 100 සහ වාක්‍ය 100 ඉගෙනීමට මෙමගින්
අවකාශ ලැබෙනවා...
විනෝදයෙන් සෙල්ලම් කරමින් සිංහල අකුරු ඉගෙනීමට මෙහි ඉතා විශාල ප්‍රමාණයක් විනෝද ක්‍රීඩා එකතු කර තිබෙනවා...
ඒ වගේම සිංහල අකුරු හරියාකාරව ලිවීම සඳහා පුරුදු වීමට ඉතා සිත්ගන්නා සුළු සජීවීකරණ සහ දරුවාට විවිධ පාට තෝරා ගනිමින් ගල් ලෑල්ලක ලියන ආකාරයටම අකුරු ලිවීමට අවකාශ ලබා දෙනවා...
ඉදිරියේදී තව තවත් අගනා ක්‍රියාකාරකම් එකතුවන මෙම ඩිජිටල් හෝඩි පොත ඔබගේ දරුවාට අදම ලබා දෙන්න...

ඔබගේ දරුවාට සිංහල හෝඩි පොත තනිවම විනෝදයෙන් ඉගෙනීමට "මගේ හෝඩි පොත" download කර දෙන්න. දරුවාව දක්ෂයෙක් කරන්න.

Enable your child to grow in confidence on identifying and calling alphabetical letters.

This app provides a rich experience to your child to learn how to read and write Sinhala Alphabet Letters and associated words and sentences. The app also provides a good challenge for learning. In particular, introducing words and sentences.

Your child will be able to learn by themselves with the enrich interactive experience and develop confidence in pronouncing Sinhala Letters, First 100 Words and First 100 Sentences. Also they will develop skill to match the letters and words to pictures.