L Bord  (Driving license) icon

L Bord (Driving license)

BimTec Solutions
Free
500+ downloads

About L Bord (Driving license)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයට අනුකූලව සියළුම මාර්ග සලකුණු ඉතා නිවැරදිව මෙහි අන්තර්ගතකර ඇත. පහසුවෙන් මතක තබා ගැනීමට හැකිවන පරිදි විවිධ කාණ්ඩ යටතේ දක්වා ඇත.

මාර්ග සංඥාවලට අමතරව මාර්ග නීති හා ආචාර ධර්ම, විභාගයට අත්‍යවශ්‍ය තාක්ෂණික දැනුම අන්තර්ගතය. රියදුරු බලපත්‍රය ලබාගැනීමේදී ලිඛිත විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍යය සියළු කරුණු අඩංගු මෙම ඇප් එක සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔබට භාවිතා කිරීමට අප අවස්ථාව සලසා ඇත.

L Bord (Driving license) Screenshots