Sinhala Calendar Sri Lanka icon

Sinhala Calendar Sri Lanka

Shan Nirmala

4.9

2K ratings

100,000+

downloads

Free

+ in-app

In this calendar app, you can view Sri Lankan holidays and festivals. Includes features like offline access and customization options.

AppRecs review analysis

AppRecs rating 4.0. Trustworthiness 0 out of 100. Review manipulation risk 0 out of 100. Based on a review sample analyzed.

★★★★

4.0

AppRecs Rating

Ratings breakdown

5 star

91%

4 star

9%

3 star

0%

2 star

0%

1 star

0%

What to know

High user satisfaction

91% of sampled ratings are 5 stars

Review quality concerns

70% of sampled 5-star reviews are very short

About Sinhala Calendar Sri Lanka

වසර 10ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතියි! 2026 නව වසර සඳහා Sinhala Calendar (ශ්‍රී ලංකා දින දර්ශනය) දැන් යාවත්කාලීන කර ඇත.

වෙනත් Apps මෙන් නොව, මෙය ඉතා කුඩා (2MB) සහ අලංකාර නිර්මාණයකින් යුක්ත මෘදුකාංගයකි. ශ්‍රී ලංකාවේ අපටම වෙන්වූ, සිංහල සහ ඉංග්‍රීසි භාෂ��� දෙකෙන්ම භාවිතා කළ හැකි මෙම කැලැන්ඩරය දැන්ම නොමිලේ ඔබේ ජංගම දුරකථනයට ලබාගන්න.

ඇතුලත් පහසුකම්:
• 2026 ශ්‍රී ලංකාවේ සියලුම පොහොය දින, බැංකු, වෙළඳ සහ රජයේ නිවාඩු දින.
• ජාත්‍යන්තර සහ ලාංකික උත්සව/සැමරුම් දිනයන්.
• පිරිසිදු සහ අලංකාර මුහුණුවර (Beautiful UI).
• ධාරිතාවය ඉතා අඩුවෙන් වැය වේ (Low Data & Storage).

ඔබගේ ඉල්ලීම මත මෙම නවතම යාවත්කාලීනය සමඟ පහත පහසුකම් එක් කර ඇත:
✅ QR කේත Scan කිරීමේ හැකියාව
✅ 2026 අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර වාරිත්‍ර
✅ හදිසි දුරකතන අංක ලැයිස්තුව
✅ සතියේ පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිරීම
✅ ඔබගේ විශේෂිත දිනයන් සහ උපන් දින ඇතුලත් කිරීම
✅ අලංකාර වර්ණ තේමා (Themes)
✅ ඉදිරි දින 3 සඳහා කාලගුණ වාර්තාව

"ශ්‍රී ලාංකික අපට අපගේම විශේෂිත කැලැන්ඩරයක්"

--------------------------------------------------

Welcome to the 10th edition of the favorite Sinhala Calendar app! The 2026 update is now available.

This is the most lightweight (~2MB) and beautiful Sri Lankan Calendar app on the Play Store. Designed specifically for Sri Lankans, this app gives you accurate details of all Poya days, Public Holidays, Bank Holidays, and Mercantile Holidays in both Sinhala and English languages.

Why choose this app over others?
Most other calendars are cluttered or have outdated designs. Our app provides a smooth, beautiful user experience while consuming very little storage space on your phone.

Key Features for 2026:
• Complete 2026 Calendar: View all Sri Lankan holidays and festivals.
• Ultra Lightweight: Save your phone's memory.
• Offline Use: Works without the internet.
• QR Scanner: Built-in QR code reader.
• New Year Customs (Avurudu Nakath): Complete list of auspicious times.
• Weather Forecast: Get updates for the next 3 days.
• Custom Events: Add your own events and friends' birthdays.
• Themes: Customize the app look with colorful themes.
• Emergency Numbers: Quick access to essential helplines.

Download the #1 Sinhala Calendar for Sri Lanka today!

- A Simple, Beautiful & Lightweight Sri Lankan Calendar -
Sinhala Calendar Sri Lanka Screenshots
Screenshot 1Screenshot 2Screenshot 3Screenshot 4Screenshot 5Screenshot 6Screenshot 7Screenshot 8Screenshot 9Screenshot 10Screenshot 11Screenshot 12Screenshot 13Screenshot 14Screenshot 15Screenshot 16Screenshot 17Screenshot 18Screenshot 19Screenshot 20Screenshot 21Screenshot 22Screenshot 23

Tap to Rate:

Reviews for Sinhala Calendar Sri Lanka

gamini perera

2/11/2026

useful

Chandana Hewawasam

1/20/2026

good

Similar to Sinhala Calendar Sri Lanka

©2023 Verdant Labs LLC. All rights reserved.

Privacy PolicyContact