AppRecs review analysis
AppRecs rating 4.0. Trustworthiness 79 out of 100. Review manipulation risk 34 out of 100. Based on a review sample analyzed.
★★★★☆
4.0
AppRecs Rating
Ratings breakdown
5 star
80%
4 star
0%
3 star
0%
2 star
0%
1 star
20%
What to know
✓
Credible reviews
79% trustworthiness score from analyzed reviews
✓
High user satisfaction
80% of sampled ratings are 4+ stars (4.2★ average)
About Digital Iskole
පොඩ්ඩෝ ආස ගේම් ගහන්න , සෙල්ලම් කරන්න. ඉතිං මේ යෙදුමෙන් කරන්නේ එයාලා කැමති විදිහේ ක්‍රියාකාරකම් මගින් අධ්‍යාපනයට යොමු කිරීමයි. මේ ඇප් එකෙන් 01 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල්වල ක්‍රියාත්මක වෙන සියලුම විෂයන් ආවරණය කිරීමක් සිදු කෙරෙනවා.
ඕනෑම විෂයක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) වගේම ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers) බහුවරණ ප්‍රශ්න (MCQ) ආකාරයෙන් සිදු කල හැකිය.
• ශිෂ්‍යත්ව විභාගය
• අ.පො.ස සමන්‍ය පෙළ (O/L)
• අ.පො.ස උසස් පෙළ (A/L)
• වෙනත් විවිධ විභාගයන්
Digital ඉස්කෝලේ යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු සංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Battle Quiz).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Group Battel)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Self-Challenge).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Daily Quiz).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හැකියාව (Statistics).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු සංසන්දනය කිරීමේ හැකියාව (Leaderboard).
• Digital ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (Referral system)