සැසිප් අධ්‍යාපන ආයතනය අධ්‍යාපනයෙන් ප්‍රමුඛයන් වී හමාරය.සැසිප් අපි ශ්‍රී ලංකාවටම අලුත් විදියට දේ හැමදාම හදුන්වා දුනි. දකුණේ ගණිත ප්‍රතිඵලය ඉහල දැමීමට සැසිප්
උර දුන් බව නොරහසකි. ශ්‍රී ලංකාවටම මාර්ගගත අධ්‍යාපනය හිමිකරදීම අපේප අරමුණයි. අපොස සා/පෙළ අපොස උසස් පෙළ ශිෂ්‍යත්වය ඇතුලු සියලු පාඨමාලා ශ්‍රී ලාංකික අධ්‍යාපනය වෙනුවෙන් ලබා දීමට අප උත්සාහ ගන්නෙමු. ගණිතය විද්‍යාව ඉංග්‍රීසි . සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍යයන් දෙකෙන්ම ඉගැන්වීම අපේ අරමුණයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් අනාගතයේදී ජීව විද්‍යාව / රසායනික විද්‍යාව / භෞතික විද්‍යාව / සංයුක්ත ගණිතය / ගිණුම්කරණය / ආර්ථික විද්‍යාව / ව්‍යාපාර අධ්‍යනය /
සිංහල / දේශපාලන විද්‍යාව / කෘෂි විද්‍යාව
/ තාක්ෂණය සදහා විද්‍යාව / ඉංජිනේරු තාක්ෂණය / ජෛව පද්ධති තාක්ෂණවේදය / තොරතුරු තාක්ෂණවේදය ,
Sasip Education has become a leader in education. Sasip We have always introduced something new to Sri Lanka. Sasip to raise math results in the South
It is no secret that the shoulder. Our goal is to provide online education in Sri Lanka itself. We strive to provide all courses for Sri Lankan education, including the GCE O / L GCE Advanced Level Scholarship. Mathematics Science English. Our aim is to teach in both Sinhala and English mediums.
Biology / Chemistry / Physics / Integrated Mathematics / Accounting / Economics / Business Studies in the Future for Education in Sri Lanka Sinhala / Political Science / Agriculture / Science for Technology / Engineering Technology / Biosystems Technology / Information Technology
In the world, education is getting out of the way in the traditional ways. Instead, modern E learning methods are being introduced to education. Although many countries in the world introduced E-learning many years ago, E-learning is still very low in Sri Lanka. SCAF We have been experimenting with E Learning methods many years ago.
SCAF E Learning Platform was among the last 8 in Sri Lanka to introduce the idea of Sirasa TV Million in 2017 in 2 seasons. SCAF E Learning won the second place in the IT category at the Millennium 2019 International Innovation Competition in 2019. SCAF E Learning has always endeavored to make SCAF E Learning one of the best designs for Sri Lanka. Any teacher can teach children using this SCAF E Learning software.
ලෝකය තුල අධ්‍යාපනය දිනෙන් දින සාප්‍රදායික ක්‍රම වලින් බැහැර වෙමින් තිබේ. ඒ වෙනුවට නවීන E Learning ක්‍රම අධ්‍යාපනයට හදුන්වා දෙමින් පවතී. ලෝකයේ බොහෝ රටවල් මීට වසර ගනනාවකට පෙර E Learning හදුන්වා දුන්නද ශ්‍රී ලංකාව තුලල තවමත් E Learning ඇත්තේ ඉතා පහත් මට්ටමකය. SCAF අපි මීට වසර ගනනාවකට පෙර E Learning ක්‍රම අත්හදා බලමින් සිටී. 2017 වර්ෂයේදී සිරස ටීවී කෝටියක් වටින අදහසක් සීසන 02 හිදී අප හදුන්වා දෙන් SCAF E Learning Platform ලංකාවෙන්ම අවසන් 08 අතරට පැමිනියේය. 2019 වසරේදී සහසක් නිමවුම් 2019 අන්තර්ජාතික නව නිපයුම් තරගයේදී තොරතුරු තාක්ෂණ අංශයේ දෙවන ස්ථානය SCAF E Learning දිනා ගත්තේය. SCAF E Learning සැමදා උත්සහ කලේ ශ්‍රී ලංකාවට වඩාත්ම උචින නිර්මාණයක් ලෙස SCAF E Learningඑලි දැක්වීමටයි.එය අප අද සිදු කර ඇත. මෙම SCAF E Learning මෘදුකාංගය භාවිතා කර ඕනෑම ගුරුවරයෙකුට දරුවන්ට ඉගැන්වීම් සිදු කල හැක.
COLLAPSE

Show More