Grammertix icon

Grammertix

Nalinda Sampath Ranaweera
Free
100+ downloads

About Grammertix

Grammmertix is an audiovisual learning application designed specifically for teaching English in Sinhalese. This includes specifically designed lessons for applied grammar, Narrated sentences, and their Sinhala meaning for sentence practisings. Activities to practise dictations and tenses, further facilitated with tools for studying English songs with their Sinhala meaning.

Grammertix යනු සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ශ්‍රව්‍ය දෘශ්‍ය ඉගෙනුම් යෙදුමකි. ව්‍යවහාරික ව්‍යාකරණ අධ්‍යයනය සඳහා සැකසුණු සුවිශේෂී පාඩම්, කියවන විට ලිවීම්, කාලාර්ථ අධ්‍යයනය, සඳහා විශේෂයෙන් සැකසුණු විශේෂ මෙවලම්, වාක්‍ය හුරුවීම සඳහා සිංහල අර්ථයන් සහ උච්චාරණ හඬ පට සහිත වාක්‍යයන් සමග ඉංග්‍රීසි ගීත සිංහලෙන් අධ්‍යයන කිරීම සඳහා පිළියෙල කෙරුණු මෙවලම්ද මෙහි අන්තර්ගතය.

Grammertix Screenshots

More from Nalinda Sampath Ranaweera