World of HTC (HTC ලෝකය) icon

World of HTC (HTC ලෝකය)

Fusion Labz
Free
10,000+ downloads

About World of HTC (HTC ලෝකය)

HTC lokaya magin Lankawe minissunta HTC Phones pilibandawa dana ganimata , ewage athi gatalu wisada ganimata puluwankamak labei ..

HTC ලෝකය Android app එක ඔබගේ දුරකතනයේ ස්තාපනය කර ගැනීමෙන් අත් වන වාසි ටිකක් අපි ඔබට මතක් කර දෙන්නම් ......

* පහසුවෙන් අපගේ වෙබ් අඩවිය සමග සම්භන්ධ වීමට හැකි වීම.

* වෙබ් අඩවියට ඇතුලත් කරන නවතම දේවල් ඔබට Notification එකක් මාර්ගයෙන් ඔබගේ දුරකතනයේ status bar එකේ දිස් වීම

* මෙහි android 5.0 වල ඇති Material Deign එක නිසා ඉතාමත් පහසුවෙන් අවශ්‍ය දේ සොයා ගැනීමට හැකියාව ලැබීම , හා සිත් ඇදගන්නා සුලු ස්වරූපයකින් යුක්ත වීම ..

* Dark Theme , Light Theme වශයෙන් ඔබට App එකේ Theme එක වෙනස් කර ගැනීමට හැකියව ලැබීම.

*Widget Support

World of HTC (HTC ලෝකය) Screenshots

More from Fusion Labz