Heart 2 Heart icon

Heart 2 Heart

Davincy App Solutions
Free
500+ downloads

About Heart 2 Heart

වර්තමානයේදී විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන්ට සමාජයේ අඩු සැළකිල්ලක් ලැබේ. මේ හේතුවෙන් ඔවුන් හට තම විවාහ සිහිනය බොදවී යන අවස්ථා ඉතා බහුල වේ. තවද ගැලපෙන සහකරුවෙකු සොයා ගැනීමද ඉතා දුෂ්කර කටයුත්තක් වී ඇත.

මෙම ගැටලු මගහැරීම සඳහා සකස් කර ඇති මෙම යෙදුම මගින් විශේෂ අවශ්‍යතා සහිත සියලුම තරුණ තරුණියන් හට තම මංගල දැන්වීම් ඉතා පහසුවෙන් මෙහි පල කල හැකිය

Heart 2 Heart Screenshots