Mithuru Hamuwa - Find & Chat S icon

Mithuru Hamuwa - Find & Chat S

Digital Makers Private Limited
Free
10,000+ downloads

About Mithuru Hamuwa - Find & Chat S

කල වයස හරි ගියත් ඔබට තවමත් පෙම්වතෙක් පෙම්වතියක් නැද්ද..??
හැට පැනලත් තවම මගුලක් හරි ගියේ නැද්ද..??
තනිකඩ ජීවිතය එපා වෙලාද..?

මෙම සේවාව ඔස්සේ ඔනෑම තරාතිරමක ඕනෑම වයසක අයෙකුට විවාහය සදහා සුදුසු සහකාරිය හෝ සහකරු හදුන ගෑනීමට අවස්ථවක්....
අප ඔබට ගැලපෙන පෙම්වතිය හෝ පෙම්වතා සොයා දෙන්නෙමු
මෙම සේවාවන් ලබා ගැනීම සදහා Dialog දුරකථන අංකයකින් අදම ලියාපදිංචි වෙන්න

Mithuru Hamuwa - Find & Chat S Screenshots