ආතල් කඩ්ඩ - Learn English in S icon

ආතල් කඩ්ඩ - Learn English in S

Thakshane Apps
Free
500+ downloads

About ආතල් කඩ්ඩ - Learn English in S

Athal Kadda.(a collection of valuable English lessons)
ආතල් කඩ්ඩ with කළු කූඹියෝ
English Learning app in Sinhala.

මේක සරල සිංහලෙන් මුලසිට සරලව ඉංග්‍රීසි ඉගෙනගන්න හදපු ඇප් එකක්.

ඉංග්‍රීසි පාඨමාලාවක් කරන්න ලොකු මුදලක් වැයකරන්න බැරි සහ වෙලාවක් නැති අය වෙනුවෙන්මයි හැදුවෙ.

මේ ඇප් එක ඇතුලෙ රු.20 000 වටින පාඨමාලා වලදී උගන්වන පාඩම් අන්තර්ගත කරලයි තියෙන්නෙ.

සුවර් නැත්තම් Download කරලම බලන්න.

ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොත් වලින් සහ තවත් මූලාශ්‍ර කීපයක් අධ්‍යයන කරල තමයි මේ ඇප් එක හැදුවෙ.
අලුත් පාඩම් දිනපතා අපි upload කරනව.

Boring නැතුව ඉගෙනගන්න පුලුවන්.

> You can Learn English step by step in Sinhala

> There are many English Lessons in Athal Kadda App.

> We have offered free lessons.

> Our team updates lessons weekly and daily.

> Download and Learn English with Fun..

> Kalu Koombiyo will help you to improve your English language skill.

The Best English Learning app in Sri Lankan.

ආතල් කඩ්ඩ - Learn English in S Screenshots

Similar to ආතල් කඩ්ඩ - Learn English in S