* මුදල -
අතේ ඇති මුදල ටයිප් කරපු සැනින් එම මුදලුදලට ලබාගත හැකි ශ්‍රී ලංකාවේ සියලු කාර් පෙන්වයි...
*වර්ගය/ මාදිලිය-
ඔබ කැමතිම මාදිලිය හෝ කාර් වර්ගය යෙදූ සැනින් එම වර්ගයේ ශ්‍රී ලංකාව තුළ දැකිය හැකියි සියලු කාර් පෙන්වයි..
*නිෂ්පාදන වර්ෂය-
ඔබ ලබා ගැනී ගැනීමට බලාපොරොත්තු වන නිෂ්පාදන වර්ෂය හෝ වර්ෂ කාණ්ඩය යෙදූ සැනින් ඊට අදාළව ඇති කාර් පෙන්වයි...
*කුමන රටේ වාහන ද-
ඔබ ලබා ගැනීම කැමති කුමන රටේ වාහන ද කියා ටයිප් කළ විගස ,එම රටේ නිෂ්පාදනය කර ලද ලංකාවේ දැකිය හැකි සියලු කාර් පෙන්වයි...
*වැඩිදුර විස්තර-
ඕනෑම මාදිලියක පිළිබඳ වැඩිදුර විස්තර සඳහා විකිපීඩියා link සම්බන්ධ කර ඇත. එය භාවිතා කර කරන්න...
*කවදා ඉඳන්ද-
1950 සිට අද දක්වා ශ්‍රී ලංකාවේ භාවිතා වන සියලු කාර් මෙහි ඇතුළතලත්ය.. අනාගතයේ පැමිණනෙන සියලු මාදිලි ඇතුළත් කරනු ඇත...
* විකිණීම -
ඔබ තෝරාගත් මාදිලිය විකිණීමට ඇත්තේ කොහිද කියා දැන්ගැනීම සඳහා ඇති සියළු වෙබ් ලිපිනයන් වෙත ක්ෂණිකව ගමන් කිරීම ට link යොදා ඇත. එය භාවිතා කරන්න..
* රටේ ආර්ථිකයට උරදෙන උපාය මාර්ගික සැලසුම් -
සංචාරක ක්ෂේත්‍රයට සහ ටැක්සි සේවයට පැරණි කාර් නවීකරණය කර යොදා ගැනීමෙන් --සෘජු සහ වක්‍ර රැකියා බිහිවීම, රටේ මුදල් ඉතිරි වීම, නව ආකර්ෂණයක් ඇතිවීම, ආරක්ෂිත ගමනක් සහිත වීම ආදිය මත පිහිටා උපාය මාර්ගයක ලෙස කියුබාව "පැරණි කාර්" යොදා ගැනීම පිළිබඳව වෙනම සැකසූ කොටසට පිවිසෙන්න..
Sri Lanka Contains a minimum of the Car brand Among the all Car brand’s n the world.so you can Research easily all the kinds of Car in Sri Lanka from “Sri Lanka Car Potha” app..
01. CAR BRAND‘S-
Ex ;- Nissan, mazda, bmw, Toyota, ford, Maruti Suzuki…
02. CAR MODEL’S-
Ex ;- corolla, sunny, alto, lancer...
03. CAR PRICE-
Last price of well conditional vehicles..
Ex ;- 1600000/=, 700000/=…
04. CAR MANUFACTURED YEAR-
2005, 1976, 2018…
05. CAR MODEL NUMBER’S-
B11 , FB14 ,N16 ,FB15 …
06. CAR CATOGORY-
Hatchback, sedan , wagon..
We Accept to present the vehicles with their all detail’s completley in future from this app
Ex; -
JEEP , SUV ,VAN ,PV ,CAB, TRUCK , BUS…..

Show More