babata nam icon

babata nam

Apps idea LK

About babata nam

ඔබගේ කිරිකැටියා සඳහා අපූරු නම් පෙලක් අපි අද ඉඳලා ඔබට ඔබේ කිරිකැටියා වෙනුවෙන් ලස්සනම ලස්සන නම් පෙලක් ගෙන එනවා. හැමදාම අපි ඔබට තේරුම් සහිතව නම් පෙලක් ගෙන එනවා. ඔබ දන්නවාද ඔබගේ දරුවාට තබන නම අනුව එම දරුවාගේ අනාගතය තීරණය වන බව. ශබ්ද විද්‍යාව අනුව ඉතා පැහැදිලි තත්වයක්. ඔබගේ දරුවාගේ උපන් වේලාව, ලග්නය, සුභ වෙලාව අනුව දරුවාට නම් තියන ආකාරය පිළිබඳ සියලු විස්තරත් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ලෝකයේ ප්‍රබලම චරිත් වන shahrukh khan ,රිතික් රොෂාන්, මීනා කුමාරි පමණක් නොව ලංකාවේ ඩබ්ලිව් ඩී අමරදේව වැනි පුද්ගලයින් ගේ මුල් නම එම නම් නොවන බව ඔබ දන්නවාද? ඔවුන් වෙනස් වූයේ ඔවුන් ප්‍රබල චරිත් වූයේ මේ ආකාරයෙන් නිවැරදිව නම් වෙනස් කිරීම් නිසයි. එම නිසා අපගේ ඇප් එකෙන් ඔබගේ දරුවාට හොඳම නමක් තෝරාගන්න. ඒ තුළින් ඔබගේ දරුවාට යහපත් අනාගතයක් උදා කර ගන්න. තව ගොඩක් දේවල් ඉස්සරහට දෙන්නම්…. මේ සඳහා ඔබට තිබෙන්නේ බබාට නම් Babata nam ඇප් එක download කරගන්න විතරයි
babata nam Screenshots
Screenshot 1Screenshot 2Screenshot 3Screenshot 4Screenshot 5
Similar to babata nam

©2023 Verdant Labs LLC. All rights reserved.

Privacy PolicyContact