kathandara puncha | kathandara icon

kathandara puncha | kathandara

DIGI COCOON creation
Free
1,000+ downloads

About kathandara puncha | kathandara

ලස්සන ළමා කතා රැසක් ඔබට මෙයින් කියවීමට අවස්ථාව තියෙනවා.ඔබේ පුංචි දුවට / පුතාට අහන්න,කියන්න දෙන්න පුලුවන් ලස්සන ළමා කතා එකතුවක් මෙහි ඇතුළත්.රූප රාමුත් සමගින් ම ඔබට මෙම කතා විශේෂාංග රසවිදිය හැකියි.එකම තැනකින් ඔබට දැන් ළමා කතා රාශියක් ලබා ගන්න මෙන්න අපි ඔබට අවස්ථාව උදා කරලා තියෙනවා.ඔබට ඔබේ දුවට/ පුතාට අහන්න දෙන්න අවශ්‍ය ඕනෑම ළමා කතාවක් මෙහි ඇතුළත්. පුංචි දුවට / පුතාට පරිකල්පනය වර්ධනය කරමින්,රස්විදින්නට ලබා දිය හැකි විවිධ වූ කතා විශේෂාංග පෙළක් මෙහි ඇතුළත්.පුංචි දරුවගේ ළමා කාලය සොදුරු මතකයන්ගෙන් පුරවන්න මෙන්න ඔබට කදිම අවස්ථාවක්.

kathandara puncha | kathandara Screenshots