Kello Thamai icon

Kello Thamai

SL Bee Productions
Free
100+ downloads

About Kello Thamai

සයිබර් අවකාශය සොඳුරුතම තෝතැන්න වන කෙල්ලො තමයි ෆේස් බුක් පිටුවට සමගාමීව ගෙන්එන කෙල්ලො තමයි ඇප් එක දැන් download කර ගන්න.
නවකතා, කෙටිකතා, නිසදැස් හා විචාර ඇතුලු රූපලාවණ්‍ය රහස් සහ ලග්න ඵලාපල ඇතුලු සේවා රැසකින් සමන්විත ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පිටුව,


ඔබ කැමතිම නවකතාව කෙටි කෙටිකතාව වගේම ඔබ ආසම කතාව ඔබේ විදිහට ලියන්නත් මේ ඇප්ලිකේෂනයෙන් පාඨක ඔබට අවස්ථාව


ඔබගේ යෝජනා චෝදනා අදහස් සහ සියලු ගැටලු අපවෙත යොමු කරන්න
අපගේ ඊමේල් ලිපිනය lm8207532@gmail.com

එන්න අපි ලියමු,කියවමු
සයිබර් අවකාශයට

Kello Thamai Screenshots