A Level Media icon

A Level Media

Danindu Chiran
Free
1,000+ downloads

About A Level Media

මෙම යෙදුම උසස් පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය විෂය හදාරණ සිසු සිසුවියන් සඳහා නිර්මාණය කරන ලද්දකි..මෙමගින් ඔබට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය විෂයට අදාල සියලුම පාඩම් පුළුල්ව හා සවිස්තරාත්මක ඉදිරිපත් කර ඇත.මීට අමතරව සටහන් සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සති පතා එකතු කරනු ලැබේ.මෙම යෙදුම භාවිතයෙන් ඔබට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය විෂය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබීමටත් උසස් පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමටත් නිසැක ව ම උපකාරී වනු ඇත..

A Level Media Screenshots