ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දීමට සූදානම් වන ඔබගේ දරුවා වෙනුවෙන් සකසන ලද බහුවරණ ප්‍රශ්න එකතුවක් මෙහි අන්තර්ගත වන අතර දිනපතා නව ප්‍රශ්න මාලාවක්ද ඉදිරිපත් කරනු ලබයි. ඔබේ දරුවාගේ දැනුම් මට්ටම මැනගැනීම සඳහාම සැකසූ සුවිශේෂී බහුවරණ ප්‍රශ්න එකතුව සඳහා ජංගම දුරකථනය මඟින්ම පිළිතුරු සැපයීමේ හැකියාව ඇති අතර ඒවායේ නිරවද්‍යතාවය තහවුරු කරගැනිමේ හැකියාවද සහිත වේ. එසේම දරුවගේ දැනුම් මට්ටම වැඩිකිරිමේ අරමුණින් අමතර දැනුම සඳහාද යම් ඉඩක් මෙම “පහේ දැනුම” යෙදවුම තුළින් වෙන්කර ඇත.
Show More