Dina 30ka abhiyogaya icon

Dina 30ka abhiyogaya

curio developers (Pvt) Ltd
Free
10+ downloads

About Dina 30ka abhiyogaya

ඉංග්‍රීසි භාෂාව හසුරවන්න නම් ඔයාල දැනගෙන ඉන්න ඕන ⁣informal English and formal English භාවිත කරන්නෙ කොහොමද මොන වෙලාවටද කියල.හැම භාෂාවකදි ම වගේ formal (විධිමත්) විදිය භාවිත කරන්නෙ serious වෙලාවල්වලදි.ඒ කියන්නෙ job interview , වෘත්තීමය වැඩකදි , ඒ වගේම අපි හරියට අඳුරන්නෙ නැති කෙනෙක් එක්ක කතාකරද්දි වගේ වෙලාවල් වලදි තමයි formal(විධිමත්) ඉංග්‍රීසි භාවිත කරන්නෙ.
informal English (අවිධිමත් ඉංග්‍රීසි) භාවිත කරන්නෙ සංසුන් වෙලාවල්වලදි, අපි හොදටම දන්න අයත් එක්ක
කතාකරද්දි,(අපේ පවුලෙ අය එක්ක/යාලුවො එක්ක කතාකරද්දි)

Dina 30ka abhiyogaya Screenshots