HelaPOS - Get paid with QR
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ දේශීය ව්‍යාපාර ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා හඳුන්වා දෙනු ලබන "හෙළPOS" ඇප් එක මඟින්, ඔබේ ව්‍යාපාරයේ එදිනෙදා ගනුදෙනු සියල්ල නොමිලේ ඩිජිටල්ව සටහන් තබා ගැනීමටත්, හෙළකුරු භාවිතා කරන සුවහසක් පාරිභෝගිකයින්ගෙන් සහ LankaQR සඳහා සහය දක්වන ඕනෑම ඇප් එකකින්, කාඩ්පත් ගෙවී