Arthaya - අර්ථය icon

Arthaya - අර්ථය

CyberyakkuTM
Free
1,000+ downloads

About Arthaya - අර්ථය

Using this App you can easily find the meaning of Sinhala words

If you also have difficult words, you do not need to search through books often. Now you can enter this app and easily search and get it whenever you want ...

මෙම App එක භාවිතා කර ඔබට සිංහල වචනවල තේරුම පහසුවෙන් සොයා ගැනීමට හැක

මෙහි තවත් විශේෂත්වයක් වන්නෙ ඕනෑම කෙනෙකු හට අර්ථ ඇතුළත් කිරීමට ඇති හැකියාවයි (ගුණාත්මක බව තහවුරු කිරීම සදහා ඔබ ඇතුලත් කරන අර්ථ පරික්ෂා කර App එක තුළට ඇතුළත් කරණු ඇත )

ඔබටත් අමාරු වචන තිබේ නම් නිතර පොත් පෙරලා සොයන්න අවශ්‍ය නැත දැන් මෙම ඇප් එක සදහා ඇතුළත් කර තබා ඔබට අවශ්‍ය වේලාවට පහසුවෙන් search කර ලබා ගත හැක...

Arthaya - අර්ථය Screenshots