CakeMart: Find Nearby Bakers icon

CakeMart: Find Nearby Bakers

Tashila Pathum
Free
500+ downloads

About CakeMart: Find Nearby Bakers

CakeMart භාවිතයෙන් ඔබට ඉක්මනින් ඔබ අසල කේක් අලෙවිකරුවන් සොයා ගත හැක.

ගැනුම්කරුවන් සඳහා:
- ඔබ අසල විකුණුම්කරුවන් සොයා ගැනීමට සිතියම භාවිතා කරන්න
- නගරය, දිස්ත්‍රික්කය හෝ නම අනුව සොයන්න
- Feed පරීක්ෂා කර ඔබ කැමති කේක් මෝස්තර තෝරා ගන්න

විකුණුම්කරුවන් සඳහා
- වැඩි ගනුදෙනුකරුවන් ලබාගෙන ඔබේ ව්‍යාපාරය පුළුල් කරන්න
- ඔබේ ශ්‍රේණිගත කිරීම වැඩි දියුණු කිරීම සඳහා ඔබේ ගනුදෙනුකරුවන්ගෙන් reviews ලබා ගන්න
- ඔබට පණිවිඩ යැවීමට, ඇමතීමට හෝ ඔබ සිටින ස්ථානය පහසුවෙන් බැලීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇත
- ඔබේ නිෂ්පාදන ඔබේ ප්‍රොෆයිලයේ පෙන්වන්න

නොමිලේ CakeMart ඩවුන්ලෝඩ් කරගන්න!

____________________________________________

You can find cake sellers near you quickly using CakeMart.

For buyers:
- Use the map to find sellers near you
- Search by city, district or name
- Check out feed and pick cake designs you like

For sellers
- Get more customers and expand your business
- Get reviews from your customers to improve your rating
- Allow customers to message, call or see where you are easily
- Showcase your products on your profile

Download an try CakeMart for free!

CakeMart: Find Nearby Bakers Screenshots