Kids English Academy icon

Kids English Academy

Ads Team
Free
100+ downloads

About Kids English Academy

මෙම ඇප් එක හරහා ඔබේ දරුවාට ඉංග්‍රිසී භාෂාව ඉගැන්වීම සිදු කල හැකිය. මෙහිදී ඔබට ඉංග්‍රීසී හෝඩියේ සිට සාමාන්‍යය භාවිතා කරන වචන සමග රූප හා එය කියවන ආකාරයද සිංහල භාෂාවෙන් අඩංගු කර ඇති නිසා ඔබට ඉංග්‍රිසී භාෂාව කියවීමට අපහසු උවත් ඔබේ දරුවාට ඉගැන්වීම් කලහැකිය.

විශේෂයෙන් මෙහි අන්තර්ගත වන්නේ ඔබ දරුවාට අත්‍යවශ්‍යම නිතර භාවිතා කරන වචන,චායාරූප හා එය කියවන ආකාරයි. එමෙන්ම සතිපතා මෙයට අලුත් වචන එකතු වේ

Kids English Academy Screenshots