Are you waiting to start a business? Else are you a businessman? So, the article "New Business Ideas" will be the great helper just for you.
This article has divided into parts such as Marketing, Tricks, Ideas, Made in Sri Lanka, Motivation, Lucky Number, Store, English and those series of articles cover every aspect of your business.
This article is most important for the businessmen and the entrepreneurs. The content of the article made up of business idea, opportunity, marketing, strategy and many more.
We are ready to provide free service for you after a special draw and if you are a small business owner or a women entrepreneur you can develop your home business ideas by getting great support from this magazine.
So hurry up ! Start to develop your business.
ඔබත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවද? නැත්නම් ව්‍යාපාරයක් කරන කෙනෙක්ද? ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න තවම බැරි උනාද? ව්‍යාපාරික ඔබේ සෑම ගැටලුවකටම පිලිතුරු දැන් "New Business Ideas" සගරාවෙන්.
ව්‍යාපාරයක් පටන් කලින් මොනවද කරන්න ඕන,ව්‍යාපාර සදහා නම් තෝරාගන්නෙ කොහොමද,අලුත් ව්‍යාපාර අදහස්, ව්‍යාපාර සංකල්ප, සාර්ථක ව්‍යාපාර කරගෙන යන්නෙ කොහොමද, වෙලදපොල සොයාගන්නෙ කොහොමද, පාරිභෝගිකයන් ඔබ වෙතට ගෙන්වා ගන්නෙ කොහොමද,අන්තර්ජාල ව්‍යාපාර, නිවසේ සිට කල හැකි රැකියා, මේ වගේ ගොඩක් කරුණු දැන් සරල ඉගෙන ගන්න පුලුවන්.
වැදගත්ම කරුණ ගොඩක් අය ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන කියල හිත තිත ඉන්නවා.ඉතිං එහෙම අයට මේ ඇප් එකේ තියෙන දේවල් කියවලා හැමදාම හිත හිත ඉන්නැතුව තමන්ගෙම කියල ව්‍යාපාරයක් ආරම්භ කරල දියුනු වෙන්න පුලුවන්.ඒ වගේම ව්‍යාපාරික ඔබට අපි විශේෂ වැඩ පිලිවෙලක් සූදානම් කරල තියෙනවා.ඒ ගැන වැඩි විස්තර ඇප් එක ඔස්සෙ ලබා ගන්න පුලුවන්. මෙහිදී ඔබට දිනුම් ඇදීමක් මගින් රු 30 000 පමණ වටිනා පැකේජයන් නොමිලේ ලබා දෙන්නත් සූදානම් කරල තියෙනවා.
ඒ වගේම ව්‍යාපාරික ඔබේ ගැටලු වලට පිලිතුරු ලබා දෙන්නත් අපි සූදානම්
අපි සතිපතා අලුත් කරුණු අපේ සගරාවට ඇතුලත් කරන නිසා දිගටම රැදී ඉන්න කියලත් ආරාධනා කරනවා.

Show More