Techie - Tech News සිංහලෙන්
Codeaffinity Technologies
4.8 ★
325 ratings
5,000+
downloads
Free
In this app, you can read the latest tech news in Sinhala with a simple interface and no ads. Includes offline reading and news updates from technews.lk.
AppRecs review analysis
AppRecs rating 4.8. Trustworthiness 0 out of 100. Review manipulation risk 0 out of 100. Based on a review sample analyzed.
★★★★☆
4.8
AppRecs Rating
Ratings breakdown
5 star
80%
4 star
20%
3 star
0%
2 star
0%
1 star
0%
What to know
✓
High user satisfaction
80% of sampled ratings are 5 stars
✓
Authentic reviews
Natural distribution, no red flags
About Techie - Tech News සිංහලෙන්
Techie - Tech News සිංහලෙන්, කියලා කියන්නේ Tech ලෝකයේ වෙන අළුත් ම news අපි කාටත් තේරෙන සිංහල භාෂාවෙන් අරගෙන එන සරල app එකක්.
මේ app එක නිර්මාණය කිරීමේදී අපි විශේෂයෙන්ම අවධානයක් යොමු කළේ, මෙය භාවිතා කරන ඔබට Ads නැති, බරින් අඩු වගේම සරල interface එකක් සමඟින් ඉක්මණින්ම news ලබා දෙන එක ගැනයි.
මේ Techie app එකට වගේම technews.lk වෙබ් අඩවියටත් අළුත් ම අළුත් news එකතු වෙන්නේ ඔබ වැනි ගොඩ දෙනෙකුගේ මහන්සියෙන්. ඒ කියන්නේ මේ සේවාවට ලිපි ලියන්නත් ඔබට හැකියාව තිබෙනවා. ඒ ගැන වැඩි විස්තර අපේ වෙබ් අඩවියෙන් දැන ගන්න පුළුවන්.
ඉතින් ඔබත් Techie app එක download කර ගෙන tech ලෝකයේ සිදු වෙන අළුත් ම දේවල් එසැනින් දැන ගන්න.
Note:
- Sinhala unicode is NOT required to use Techie. (Techie භාවිතා කිරීම සඳහා සිංහල unicode පහසුකම අත්‍යාවශ්‍යය නොවේ)
- Automatic Night Mode පහසුකම ක්‍රියාත්මක වන්නේ ඔබ ඉන්නා location එක පාදක කරගෙන වන බැවින් එය හරිහැටි ක්‍රියාත්මක වීම සඳහා Location Permission එක අවශ්‍යය වනු ඇත.

Techie - Tech News සිංහලෙන් Screenshots
Tap to Rate: