E Bill Calculator - SL icon

E Bill Calculator - SL

SL Coders
Free
50+ downloads

About E Bill Calculator - SL

විදුලි බිල් කැල්කියුලේටරය හරහා ඔබේ ගෘහස්ත භාවිතය සඳහා ඔබේ ලං.වි.ම විදුලි බිල ගණනය කිර ගැනීමට හැකියාව ඇත.

ඔබ පරිභෝජනය කළ ඒකක ගණන ඇතුළත් කිරීමෙන් ඔබට ඔබේ බිල්පත ගණනය කළ හැකිය. බදු මුදල සමඟ ඔබේ බිල්පත ගණනය කරන ආකාරය විස්තරාත්මකව ඔබට දැක ගැනීමටද හැක.

Electricity Bill Calculator Sri Lanka app is developed to calculate your CEB electricity bill for your domestic usage.

You can calculate your bill by entering the number of units you have consumed. You can see how your bill is calculated in Detail with the TAX amount.

E Bill Calculator - SL Screenshots