Pin Potha - පින් පොත icon

Pin Potha - පින් පොත

SL Coders
Free
100+ downloads

About Pin Potha - පින් පොත

ඈත අතීතයේ සිට අප අතර පැවති ඉතා වටිනා පුරුද්දක් ලෙස පින් පොත
ලිවීම සඳහන් කළ හැකියි. ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු රජතුමාද තම
අවසන් මොහොතේදී පින් පොත කියවා ගත් බව ප්‍රචලිත කරුණක්. පින්
පොත යනු යම් පුද්ගලයෙකු විසින් මෙලොව දී සිදු කළ උතුම්ම සහ උසස්ම
ක්‍රියාවන් ඇතුළත් වන වර්තාවයි. මෙහි ඇති වටිනාකම වන්නේ ඔබ විසින් සිදු කරන්නට යෙදුණු පින්කම් පහසුවෙන් මතක් කර නිරන්තරයෙන් පින් නැතහොත් කුසල් වර්ධනය කරගැනීමට හැකිවීමයි.

Pin Potha - පින් පොත Screenshots