Cyber Tech - IT Super App icon

Cyber Tech - IT Super App

SL Coders
Free
100+ downloads

About Cyber Tech - IT Super App

🔥 IT Super App - Sri Lanka 🔥

✨ Get the IT related News to your finger tip
✨ Read Best E Books related to IT field in Sinhala and English
✨ Chat Page to connect with all the App users
✨ Latest Store to get Rewards , Do Tasks and earn

🔥 IT Super App - Sri Lanka 🔥

🤔 මොකක්ද මේ App එක ?

• Blogs , News , Free Injector Files ( EHI/SKS ) , හා Chatting පහසුකම් තියෙන Super App එකක්.

• Blogs සහ News - IT ආශ්‍රිත ප්‍රවෘත්තියක් , අත්දැකීමක් , දැනුමක් එක මාතෘකාවක් යටතේ පැහැදිලි කරන කරලා හදන Articles.

• E Books - IT වලට අදාල PDF මේ හරහා කියවන්න පුලුවන්

• EHI/SKS Files - ඔයාගේ Sim එකේ package එකක් Active කරලා මේ file එකක් use කරලා Free internet යන්න පුළුවන්.

🤔 Chat එකේ වෙන්නේ මොකක්ද ?

• ඇප් එකෙහි ඇති වන ගැටලු Chat Page ඔස්සේ අපගේ නියෝජිතයන් සමග කතා කර විසදා ගැනීමේ හැකියාව ඇති අතර , ලොව වටා සිටින අපේ App Users ල සමග Chat කිරීමේ හැකියාවා තියෙනවා.

Cyber Tech - IT Super App Screenshots