දේශීය වෛද්‍ය විද්‍යාව යනු අපගේ මුතුන් මිත්තන්ගේ සිට පැවත එන පැරණිතම වෛද්‍ය විද්‍යාවකි.මෙම පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවෙහි සදහන් බෙහෙත් වට්ටෝරු මගින් රෝග බොහොමයක් නිට්ටාවටම සුව කල හැකිය .වර්තමාන තරුණ පරම්පරාව ලෙඩ රෝග සුව කිරීමට මෙම පාරම්පරික බෙහෙත් වට්ටෝරු පිළිබද අවබෝධය අඩු අතර මෙම ඇප් එක මගින් එම බෙහෙත් වට්ටෝරු පිළිබද අවබෝධයක් ලබා ගත හැකිය .
Show More