Babata Kama icon

Babata Kama

Manula
Free
500+ downloads

About Babata Kama

.මෙම ඇප් එක මගින් ඔබගේ බබාට දිය යුතු අහාර පිළිබද නිවැරදි අවබෝධයක් ලබා ගත හැකිය .මෙම ඇප් එකෙහි බබාගේ මුලික පෝෂණ අවශ්‍යතා ,බබාට කෑම කැවීමේදී ලග තිබිය යුතු උපකරණ ,බබාගේ රුචි අරුචිකම් ,බර අඩු බබාලා සහ තරබාරු බබාලා ,බබාට අවශ්‍ය ආහාර මෙන්ම විවිධ වයස් සීමාවන්හි ලබා දිය යුතු ආහාර ,ආහාර වල සුපිරි වට්ටෝරු මෙහි ඇතුලත්ය .මෙම ඇප් එක භාවිතා කර බබාව නිරෝගිමත් දරුවෙකු කරනු ඇතැයි අපගේ අපේක්ෂාවයි .

Babata Kama Screenshots