Rivisetha Astro icon

Rivisetha Astro

Manula
Free
1+ downloads

About Rivisetha Astro

ශ්‍රී ලාංකීය ජනතාවගේ ජන ජිවිතය සමග ජෝතිෂ්‍ය වේදය අනාදිමත් කලක පටන්ම බැදී පැවතුන අංගයක් බවට පත් වී තිබුණි .සිංහල අලුත් අවුරුදු මංගල්‍ය ජෝතිශ්‍යවේදය මුල්කොට සමරන උත්සවයක් බවට පත් වූයේ ද එබැවිනි .අවුරුදු උදාව සනිටුහන් වනුයේ නැකත් රාල හා ගමේ වෙදමහතා එක්ව නැකත් සීට්ටුව සම්පාදනය කිරීමෙන් අනතුරුවය .

දෛනික ජිවිතයට අත්‍යාවශ්‍ය ජෝතිෂ්‍ය අංගයන් මෙහිලා ඉදිරිපත් කෙරේ .එනම් සුභ දිශාව ,මරු සිටින දිශාව ,රාහු කාලය ලග්න වලට අදාළ පලාපල විස්තරයන් දේශීය කර්මාන්තයට අදාළ ගොවිනකත් ,ඉර උදාව ,ඉර බැසීම ආදියයි .

Rivisetha Astro Screenshots