මෙම තරබාරුකමින් මිදී සිහින් සිරුරක් ලබා ගැනීමට නම් ඒ වෙනුවෙන් වෙහෙසිය යුතුය .නිවැරදි ආහාර පාලනයක් මෙන්ම ව්‍යායාම සදහා නිවැරදි කාල සටහනක් තිබිය මේ ඇප් එක ඔබ පරිශීලනය කිරීමෙන් ඔබගේ උදෑසන ,දහවල් ,රාත්‍රී ආහාර පාලනය කරගන්නේ කෙසේද ?ඒ සදහා ගත යුතු ආහාර වර්ග මොනවාද ?යන්න පිළිබද අවබෝධයක් ලබා ගත හැකිය .මෙම ඇප් එකෙහි සදහන් Diet Plans අවංකව ක්‍රියාත්මක කිරීමෙන් ඔබට ඔබ සිහින මැවූ සිහින් සිරුර ලබා ගත හැකි බව නිසැකය .
Show More